World Telephone Codes Finder (ලෝකයේ රටවල් වල දුරකථන කේත අංක)

   

මේ App or Software එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ  සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. Windows PC Software එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

When you enter a Country name, You can see the the phone code. Eg: Sri Lanka : +94. If you enter a Phone Code, You can see the County Name. Eg: +91 : India , 0091 : India. Extra: There is a special Button for the Sri Lankan only for see the Sri Lankan Telephone Codes.

Windows PC Version:  Download  ,       Android Version: Install

Leave a Reply

Your email address will not be published. Required fields are marked *