Sri Lankan Free Software & Apps | ශ්‍රී ලාංකික මෘදුකාංග හා ඇප්ස් | 100% Free Download | 100% Safe | Old Portable Software | Old is Gold

ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම ක්‍රියාපදයක (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle Verbs මෙන්ම ing , s/es/ies එකතු වන අනෙකුත් සියලු Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App /Software එක භාවිතා කරන්න පුලුවන්.
If you enter a base verb to this App, You can see the…..
Simple Past Verb, (Eg: go -> Went , Play -> played)
Past Participle Verb, (Eg: go -> gone , Play -> played)
s/es/ies Verb (Eg: go -> goes , Play -> plays)
“ing” Verb. (Eg: go -> going , Play -> playing)
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ. sri lankan free software, best free software for windows in sri lanka, download free software sri lanka, free apps sri lanka, software sinhala, free pc software sri lanka, free software sri lanka, latest sinhala software free download, sinhala free software, sri lanka software download
පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා App / Software එකකි. පැරණි හා අලුත් යන ජාතික හැදුනුම්පත් දෙවර්ගයම පරීක්ෂා කර ගත හැකිය.
When you enter a Sri Lankan National Identity Card number, You can see the Birthday & Gender. There are two types of NIC now. Old National Identity Card & New National Identity Card. New NIC was released after 2016 January. You can use this App for both NICs.
There are two versions. 1.Windows PC version (This is a Portable Version – Not need to install) 2. Android Version (Get it on Google Play)
Android Version: DOWNLOAD APK
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මේ App / Software එක භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ලබා ගන්න පුලුවන්.
When you enter a city in Sri Lanka, you can find the Postal Code in Sri Lanka & When you enter a Postal Code in Sri Lanka, you can find the Post Office Name in Sri Lanka.
Postal codes need to fill some online applications.. Eg: eBay or write an Address.
There are two versions. 1.Windows PC version (This is a Portable Version – Not need to install) 2. Android Version (Get it on Google Play)
Android Version: DOWNLOAD APK
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මෙම App / Sotware එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ.
Android Version: Download
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
# මෙම මෘදුකාංග පැරණි ඒවා නිසා නවතම Virus Scanner වලින් Virus ලෙස පෙන්වයි. එහෙත් මේවා 100% ආරක්ෂිත මෘදුකාංග. Virus message Ignore කර run කල හැක.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit
You don’t want to install, Double click & run it.(Portable Version)
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ App / Software එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. Windows PC Software ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ඔබගේ ශරීරයේ ඇති උපන් ලකුණු අනුව ඔබ ගැන සිංහලෙන් දැන ගත හැකි App / Software එකකි.
Android Mobile Phone Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ඔබේ ලග්නයට අනුව සතියේ දින 7 සදහාම සුභ වේලාව බලාගත හැකිය.
Android Mobile Phone Version: Download
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ App එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්.
Android Version:Download
මෙම App / මෘදුකාංගය නිර්මානය කිරීමට පාදක කර ගෙන ඇත්තේ චීනයේ භාවිතා කරන ලද සිද්ධාන්තයකි. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)# Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been # Some Virus Guard detect Exe file as a Virus. This is a Safe File. This file has been checked via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)via Famous Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)Virus Guards. (https://www.virustotal.com/gui/home/upload)
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Software / App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
හිත කියවන තවත් ඉතා කුඩා Softwares 2 ක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.Windows PC Only !
Android Phone Version: Get Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
පාසල් ලමුන්ට ප්‍රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමගින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය. Windows PC Version ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Android Phone Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්‍රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම App / Software මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.
Android Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Software එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.
Eg:-• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට. ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මෙම කුඩා සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ මෘදුකාංගය ඔබේ පරිගනකයේ ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කිරීමෙන් භාවිතා කල හැකිය. 8 MB වන ඉතා කුඩා මෘදුකාංගයකි. Pen Drive එකේ තියාගෙනත් භාවිතා කල හැකිය. භාවිතා කිරීමට පෙර ඒ සමග ඇති සිංහල ෆොන්ට් එක ඔබේ පරිගනකයේ Control Panel හි Fonts folder එකට කොපි කර ගන්න. නව වින්ඩෝස් සංස්කරණ වල ක්‍රියාත්මක නොවුනොත් Compatibility mode එකෙන් ක්‍රියාත්මක කර ගත හැකිය.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ. sri lankan free software, best free software for windows in sri lanka, download free software sri lanka, free apps sri lanka, software sinhala, free pc software sri lanka, free software sri lanka, latest sinhala software free download, sinhala free software, sri lanka software download
සෑම ජංගම දුරකථනයකටම ඉලක්කම් 15 කින් හෝ 17 කින් යුත් IMEI (International Mobile Equipment Identity) අංකයක් ඇත. ජංගම දුරකථනයේ පිටුපස බැටරියට යටින් හා Box එකේ ද එම අංකය බලා ගත හැක. නැතහොත් ඔබේ දුරකථනයෙන් *#06# ඩයල් කිරීම මගින් පහසුවෙන්ම IMEI අංකය බලා ගත හැකිය.
මේ මෘදුකාංගය මගින් ඔබේ දුරකථනයේ IMEI අංකය ලබා දුන් විට එම IMEI අංකයට අදාල දුරකථනයේ තත්වය/ප්‍රමිතිය පරීක්ෂා කර ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. අන්තර්ජාල සබදතාවක් උවමනා නැත. ඩබල් ක්ලික් කලාම Open වෙනවා. භාවිතා කල හැක්කේ Windows OS පරිගනකවල පමනි.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ Software එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකි Windows PC Software එකකි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. * ගූගල් මැප් ඇති නිසා මේ කාලේ නම් මෙය වැදගත් නැත.
Windows PC Version: Download
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
Useful for O/L , A/L & Campus Students.This is a Speaking Periodic Table Software for Students. This Software tell the details of Atomic Symbols, You can listen its. Useful for Chemistry Students.
Support All Windows Computers .
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට වුවමනා වූ විටක පොලිස් ස්ථානයේ නම මේ මෘදුකාංගයට / App ලබා දුන් විගස ලබා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයකම පාහේ දුරකථන අංක ලබා ගන්න පුලුවන්.
Android Mobile Phone Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
හිත කියවන තවත් ඉතා කුඩා App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මෙය ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Windows PC Software එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්‍රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත මේ App එකෙන් Search Result එක ලෙස ප්‍රධානම වෙබ් ලින්ක් කීපයක් පමණයි ලැබෙන්නෙ. ඒ නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් අපට උවමනා දෙය සොයා ගන්න පුලුවන්. ලැබෙන Search Result එකේ ඇති වෙබ් ලින්ක් එකක් මත ඩබල් ක්ලික් කල විට අදාල වෙබ් පිටුව වෙබ් බ්‍රවුසරයෙන් වෙනවා. මේ App එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Software / App එකට ඔබේ උපන් දිනය ලබා දුන් විට ඔබේ වයස අද දිනට, දවස් වලින් බලා ගත හැකියි. සැ.යු: ඔබේ පරිගනකයේ දිනය නිවැරැදි දැයි බලන්න.
Android Mobile Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Software එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
Windows PC Version: Download
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ Windows PC Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
This is a raffle game. Windows PC version (This is a Portable Version – Not need to install)
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
Multiplication Table Software. You don’t want to install, Double click & run it.(Portable Version)
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
දින 2 ක් අතර ඇති දවස් ගනන බලා ගත හැකිය.
Android Mobile Version: Download Apk
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
සියලුම දුම්රිය මාර්ග වල දුම්රිය ස්ථාන අනුපිලිවෙලට ඇති free Android App එකක්. දුම්රියෙන් සංචාරය කරන අයට ගොඩක් වටිනවා. තමන්ට බැසීමට ඇති දුම්රිය ස්ථානය ගැන කලින් දැනුවත් වීමට මෙය යොදා ගන්න පුලුවන්.
Android Version: DOWNLOAD APK
යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ලමුන්ට ද ප්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා.දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් ක්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M)
ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා. WINDOWS PC ONLY !
Windows PC Version: Download
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මේ App එකෙන් ක්‍රි.ව 1 සිට 9999 දක්වා ඇති ඕනෑම අවුරුද්දක, ඕනෑම මාසයක දිනදර්ශනය මොහොතකින් බලා ගන්න පුලුවන්.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
මෙම Tiny Software එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. (භාවිතා කල හැක්කේ Windows OS සහිත පරිගනකවල පමනි)This is a Portable Version – Not need to install
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
You can create 2500 Passwords instantly.
Passwords Types : A to Z , a to z , 0 -9
Note: You can’t use this software for Unlock a computer. This is a Password Generator Software Only. See the above Screenshots for more.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10) 32 / 64 bit
After you pay this Product, Finally , You can show the Download button. Now You can download the item. And We will send the download URL to your Paypal Email address also.
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
සියලුම Software Portable Version වේ – Install කිරීම අවශ්‍ය නැහැ. Double Click කිරීමෙන් open වේ.
Exe File එකක් විතරයි තියෙන්නේ.
Sinhala Fonts, Unicode, .NET Framework හෝ වෙනත් කිසිම දෙයක් install කරන්න ඕනේ නැහැ.
සියලුම Windows පරිගණක සඳහා support කරයි. (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11 – 32 bit සහ 64 bit)
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
භාවිතා කිරීමට පෙර Antivirus Software මඟින් scan කරගැනීම නිර්දේශ කරයි.
ඔබට කිසිදු ගැටළුවක් ඇති වුවහොත්, ඕනෑම වෙලාවක අප සමඟ සම්බන්ධ වෙන්න. ඔබට සහය ලබා දෙන්න සූදානම්.
All Softwares are Portable Version – Not need to install, Double Click & run.
There is only Exe File.
Not need to install any Sinhala Fonts , Unicode, .NET Framework or other things.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit
If you have any problem please contact us to support you anytime.
2017-01-25 – Dinamina News Paper Article
sri lankan free software, best free software for windows in sri lanka, best free software in sri lanka 2026, download free software sri lanka, e-learning software sri lanka free, english to sinhala dictionary software for pc, free accounting software for small business sri lanka, free accounting software sri lanka, free antivirus software sri lanka, free apps sri lanka, free educational software for students sri lanka, free graphic design software sinhala, free mobile apps sri lanka, free multimedia software sri lanka, free pc software sri lanka, free pos software sri lanka, free productivity apps sri lanka, free sinhala typing software for pc, free software 2026 sri lanka, free software for schools sri lanka, free software sri lanka, free video editing software sinhala, helakuru for pc free download, inventory management system free sri lanka, latest sinhala software free download, sinhala billing software free download, sinhala free software, sinhala keyboard for windows 11 free download, sinhala language software free download, sri lanka astrology software free download, sri lanka software download
Copyright © 2026 Pasansoft | All rights reserved
* Powered by Pasansoft Computer & Electronics Laboratory - Heiyanthuduwa - Sri Lanka.