PASAN R. WEERASEKARA
HEIYANTHUDUWA - KELANIYA - SRI LANKA
සියලුම Software Portable Version වේ – Install කිරීම අවශ්‍ය නැහැ. Double Click කරලා run කළාම වැඩ.
Exe File එකක් විතරයි තියෙන්නේ.
Sinhala Fonts, Unicode, .NET Framework හෝ වෙනත් කිසිම දෙයක් install කරන්න ඕනේ නැහැ.
සියලුම Windows පරිගණක සඳහා support කරයි. (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11 – 32 bit සහ 64 bit)
සැ.යු: මෙහි Windows PC / Laptop Version එක Old Portable EXE file එකක් වන අතර, Publisher Digitally Signed නොවූ Publisher : Unknown නිසා Windows Warning එකක් පෙන්විය හැක. ඔබට විශ්වාසයක් තිබේ නම් / කැමතිනම් පමනක්, More info → Run anyway මඟින් open කළ හැක. Install කිරීම අවශ්‍ය නොවේ. Double Click කිරීමෙන් open වේ.
භාවිතා කිරීමට පෙර antivirus software මඟින් scan කරගැනීම නිර්දේශ කරයි.
ඔබට කිසිදු ගැටළුවක් ඇති වුවහොත්, ඕනෑම වෙලාවක අප සමඟ සම්බන්ධ වෙන්න. ඔබට සහය ලබා දෙන්න සූදානම්.
All Softwares are Portable Version – Not need to install, Double Click & run.
There is only Exe File.
Not need to install any Sinhala Fonts , Unicode, .NET Framework or other things.
Support for All Windows Computers (Windows XP / Vista / 7 / 8 / 8.1 / 10 / 11) 32 / 64 bit
If you have any problem please contact us to support you anytime.
පසන් වීරසේකර - හෙයියන්තුඩුව
sri lankan free software, best free software for windows in sri lanka, download free software sri lanka, free apps sri lanka, software sinhala, free pc software sri lanka, free software sri lanka, latest sinhala software free download, sinhala free software, sri lanka software download